ජනපතිගේ කතාව ගැන සජබ මන්ත්‍රීවරු කතා කරයි (VIDEO)

වත්මන් ආණ්ඩුව පරස්පර විරෝධී කතා කියන ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

 

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් දැක්වූ අදහස් පහතින්,