පාර්ලිමේන්තු ඇරඹුමේදීම කිරි ඇල්ලගෙන් චෝදනා (VIDEO)

මෙරට උච්ඡතම අර්බුදය පැවති අවස්ථාවේ පාර්ලිමේන්තුව සති 6ක කාලයකට වසා දැමූ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

අද (19) පාර්ලිමේන්තු සැසිය ආරම්භයේ දී ම චෝදනා එල්ල කර සිටියේ ය.

පාර්ලිමේන්තුව කල් තැබීමට එකඟ වූයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් පසුගිය වසරේ පැවැත්වූ රැස්වීමේ දී බැවින් ඒ පිළිබඳව වැඩිදුර කිසිවක් පැවසීමට නොයන බව ඊට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ ය.