අද බැසිල් පඹයෙක් කරලා තියෙන්නේ අගමැති පොරය නිසාද? රෝහිනිගෙන් දරුණු ප්‍රහාරයක් (VIDEO)

අගමැති පොරය නිසා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂත් පඹයෙකුට අන්දන්න කෘෂිකර්ම ඇමතිවරු දෙදෙනා සහ කෘෂිකර්ම ලේකම් කටයුතු කර ඇති බව

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී ඇය වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබලම අමාත්‍යවරයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂගේ කීම කෘෂිකර්ම අමාත්‍යවරු දෙදෙනා සත පහකට හෝ ගණන් නොගෙන කෘෂිකර්මාන්තය වළ පල්ලට යැවීමට කටයුතු කර ඇති බවයි.