"5000ක් දෙන්නම් කිව්වා" ගම්පහ NPP සමුළුවට කඩා වැදුන බිත්තර ප්‍රහාරකයන් වමාරයි (VIDEO)

ගම්පහ ප්‍රදේශයේදී ඊයේ (30) දින පැවැත්වුණු ජාතික ජන බලවේගයේ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනකු අල්ලා පොලිසියට

බාර දීමට කටයුතු කර තිබෙනවා.

එම පුද්ගලයින් දෙදෙනා විසින් මෙම බිත්තර ප්‍රහාරයේ තොරතුරු පාපොච්ඡාරණය කරන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්,