බිත්තර ප්‍රහාරකයන්ගේ සියලු තොරතුරු හෙළිකරමින් විජිතගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේදී ඊයේ (30) දින පැවැත්වුණු ජාතික ජන බලවේගයේ රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම දේශපාලන මැදිත්වීමක

ප්‍රතිඵලයක් බවත් එය සැගවිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

අද (31) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ ය. .

අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අද දින නිකුත් කර තිබෙන ලිපිවලින් ද එය තහවුරු වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.