FB කමෙන්ටුවක් නිසා සිවිල් ක්‍රියාකාරිකයෙක් CIDයට කැඳවලා (VIDEO)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට, කිසිම හේතුවක් නොදන්වා සිවිල් ක්‍රියාකාරිකයෙක්ට කැඳවීමක් සිදු කර ඇති බව සමාජ ක්‍රියාකාරී

ෂෙහාන් මාලක ගමගේ පවසනවා.

සිරිල් ගාමිණි පියතුමන්ගේ වීඩියෝවකට මුහුණුපොතේ පළ කළ කමෙන්ටුවක් මෙම කැඳවීමට හේතු වී ඇති බවයි ඔහු කියා සිටින්නේ.

Search