මුදලේ වටිනාකම රජය විසින් සොරකම් කරලා - හර්ෂ ද සිල්වා (VIDEO)

මෙරට මුදලේ වටිනාකම රජය විසින් සොරකම් කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

 

මුළු ලෝකයෙන්ම ඉහලම ආර්ථික උද්ධමනය ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ ය.

 

Search