අනුරට බිත්තර ගැහුවේ කවු ද ? – S.B කියයි (VIDEO)

අනුරට බිත්තර ගැහුවේ කවු ද ? – S.B කියයි (VIDEO)

නිට්ටඹුව - කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේග සමුළුවට එල්ල කළ බිත්තර ප්‍රහාරය පිටුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිටින බවට තමන්

සැක පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

ඊයේ (1) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

පෙරටුගාමීන් හා ජනතා විමුක්ති පෙරමුණ අතර මින් පෙරද විශ්ව විද්‍යාල පද්ධතිය තුල ගැටුම්කාරී තත්වයන් උද්ගත වූ බවයි ඔහු එහිදී සඳහන් කළේ.

 

Search