ආයුධවලට මුදල් ගෙව්වේ “බ්ලැක් මාර්කට්” සල්ලි ද? බැසිල් ප්‍රශ්නය මඟහරියි (VIDEO)

මෙරට තිස් අවුරුදු යුද්ධයේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙනුවෙන් කළු සල්ලි වියදම් කළ බවට ජාතික පුවත්පතකට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කළ

ප්‍රකාශය ගැන නැවත වරක් මාධ්‍යවේදියකු විමසා සිටීමේ දී එම ගැටලුව මග හැරීමට අමාත්‍යවරයා කටයුතු කළා.

ඒ, යුදකාලයේ කළ ගොඩක් දේවල් කියන්න අපහසු බව පවසමින් ගැටලුකාරී කරුණු මතු නොකර සිටිමු යන ඉල්ලීම සිදු කරමිනි.

කොළඹදී මාධ්‍ය අමතමින් මුදල් ඇමතිවරයා මෙසේ කියා සිටියේය.

 

Search