ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ, සියලු දෙනා රට වෙනුවෙන් තම වගකීම් ඉටුකරන විටයි (VIDEO)

ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ, සියලු දෙනා රට වෙනුවෙන් තම වගකීම් ඉටුකරන විටයි (VIDEO)

ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ සියලු දෙනා ම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

 

නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස සියලු දෙනාට ම අයිතිවාසිකම් මෙන් ම වගකීම් ද ඇති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරීම සුදුසු නො වන බව ද කියා සිටි.

අද (04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළේය.

Search