හරීන්ට මංගල කරුණු සිහිවෙයි - අපිට ගරු එපා, දරුවන්ට කියලා වන්දන්නත් එපා (VIDEO)

දේශපාලකයින්ට දරුවන් වඳින සංස්කෘතිය නැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසනවා.

 

ඉකුත් වසරේ දැයෙන් සමුගත් අමාත්‍ය මංගල සමරවීර විසින් දරුවන් දේශපාලකයන්ට කොන්ද නවා වඳින සංස්කෘතිය අවසන් කළ යුතු බවට කළ ප්‍රකාශයක් සිහිපත් කරමින් ඔහු ඒ බව සඳහන් කළේ ය.

Search