මරණාධාර සමිතියක ඇති කළමනාකරණ හැකියාවවත් රටේ නායකයන්ට නැහැ - ආචාර්ය හරිනි (VIDEO)

මරණාධාර සමිතියක ඇති කළමනාකරණ හැකියාව හෝ රටේ නායකයන්ට නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා.

 

ජනාධිපතිවරයා විසින් සිදුකළ නිදහස් දින සහ පාර්ලිමේන්තුවේ රාජාසන කතා පිළිබඳ ඇතුළු වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ය.

Search