රටේ අර්බුදයට වගකිව යුත්තේ මේ ආණ්ඩුව ද? හිටපු ආණ්ඩු ද? මහසෙන් රජ්ජුරුවො ද? - රනිල් කියයි (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (9)

පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ය.

මේ වනවිට රට තුල පැන මතුව ඇති ගැටළුවලට වගකිව යුත්තේ මේ ආණ්ඩුව ද, පසුගිය ආණ්ඩුව ද ඊට පෙර ආණ්ඩු ද මහසෙන් රජ්ජුරුවොද කියා දැන් සොයා බැලීමෙන් පලක් නැති බවත් සියලුම දෙනාගේ අදහස් සහ යෝජනා අනුව ඉදිරියට යාමේ යම් එකඟතාවයකට ඒමට හැකි වෙිදැයි කියා සොයා බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

Search