මාස්පොත සිද්ධියට අපි මානව හිමිකම් යනවා - අසේල සම්පත් (VIDEO)

කුරුණෑගල, මාස්පොත සහ අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ ගැටුම්කාරී සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන්ගේ නොහික්මුණුභාවය ගැන

වහාම පරීක්ෂණයක් කරන ලෙස සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් සඳුදා දිනයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් කරන බවයි ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ.

Search