අරගලයේ නිරත 21ක් අත්අඩංගුවට ! (VIDEO)

ජනාධිපති කාර්යාලයෙහි පිවිසුම් අංක 1 සහ 2 අසල විරෝධතාවයෙහි නිරත වී සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 21ක් බවත් එම පිරිස අද සවස 2ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

මේ වනවිට ලෝටස් වටරවුම අසලින් මාර්ගය ද අවහිර වී ඇති අතර ප්‍රදේශයට දැඩි හමුදා ආරක්ෂාවක් ද යොදවා ඇත.

 

Search