අගමැතිගේ පත්වීම ජනපති නොමඟ යැවීමක් - විමල් (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු පොහොට්ටු කණ්ඩායමේ කිහිප දෙනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුත් අගමැතිවරයා පත් කිරීම

සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොමඟ යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ චෝදනා කර සිටිනවා.

අද (21) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කිරීම සඳහා එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා නොමඟ යැවූ බවයි.