බොරු චෝදනා එපා - පොලිසියට අරගලකරුවන්ගෙන් අනතුරු ඇඟවිමක් (VIDEO)

බොරු චෝදනා ගොන්නක් එල්ල කරමින් අරගලකරුවන් තවදුරටත් සිරගත කර ඇති තැබීමට අවශ්‍ය කටයුතු පොලිසිය විසින් සම්පාදනය කරන බව

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය චෝදනා කරනවා.

එසේම, සුදු වෑන් සංස්කෘතියකට මුල පිරූ ගෝඨාභය රාජපක්ෂ, වදක කඳවුරුවලට පාර කැපූ රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයින්ගෙන් අරගලකරුවන් නිදහස් කර දෙන මෙන් ඉල්ලීමට පවා නොකැමැති බවයි මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එම සංවිධානයේ සාමාජික මංජුල සමරසේකර කියා සිටියේ.