ආණ්ඩුව මුනිවත රැකීම නිසා මාතෘභූමිය බරපතල අවධානමක - හඳුන්නෙත්ති (VIDEO)

ආන්දෝලනයට තුඩු දී ඇති චීන පර්යේෂණ නෞකාවක් වන 'යුවාන් වැන්ග් 5' නෞකාව පිළිබඳ මෙරට රජයේ ස්ථාවරය දැන්වත් පැහැදිලි කළ යුතු බව ජනතා

විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මුනිවත රැකීම හමුවේ මාතෘභූමිය බරපතල අවධානමකට සහ ජාත්‍යන්තර මිත්‍රයින් අහිමි කරගැනීමකට මුල පුරා ඇති බව ඔහු කියා සිටියේ අද (8) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.