විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කර ඇතැයි
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) හි ප්‍රතිඵල අද (14) නිකුත් කර ඇති බවය.
විභාගය සඳහා අයඳුම්කරුවන් 1335ක් පෙනී සිට ඇත.