අද සිට දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා අඛණ්ඩ වර්ජනයක

අද සිට දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා අඛණ්ඩ වර්ජනයක

අද සිට දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව  පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.

 
ඒ පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට බලධාරීන් දිගින් දිගටම පියවර නොගැනීමට විරෝධය පළ කරමිනි.
 
බලමණ්ඩලයේ ලේකම් චානක ධර්ම වික්‍රම මහතා පැවසුවේ පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් වලට අදාළ ගැටලු සති අන්ත නිවාඩු දින දීමනා වලට අදාළ ගැටලු හා සෙසු කරුණු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබූ කාලය මෙන්ම එකඟතාවන් ද ක්‍රියාත්මක නොකිරීම මෙම තීරණයට හේතුව බවය

Search