තුසිත හල්ලොලුව ජුනි 2 වන දින දක්වා රිමාන්ඩ්

තුසිත හල්ලොලුව ජුනි 2 වන දින දක්වා රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.  

රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 
 
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

Search