අධිකරණ ඇමතිට කවදාහරි ජම්පරය අන්දනවා අන්දනවාමයි -මන්ත්‍රී චාමර සම්පත්

අධිකරණ ඇමතිට කවදාහරි ජම්පරය අන්දනවා අන්දනවාමයි -මන්ත්‍රී චාමර සම්පත්

අධිකරණ ඇමතිට මම කවදාහරි ජම්පරේ අන්දනවා අන්දනවාමයි. කවදා හරි එක කරනවා බලාගෙන ඉන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී පැවසූහ

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය අධිකරණ ඇමතිවරයා විදියට එළියේ කතා කරනකොට අධිකරණ අපහාස වෙන විදිහට කතා කරන්න එපා.

ඔබතුමා ත්‍රිපුද්ගල විනසුරු මඩුල්ලක රෙදි ගැලෙව්වා. මේ කරපු දේට ජම්පරය අදින්න වෙනවා අධිකරණයට අපහාස කරලා එෆ් බී රංජන් වගේ කීපදෙනෙක්ම ජම්පරේ ඇන්දා  යැයි ඔහු පාර්ලිමේන්තුවේදී පැවසූහ

Search