එදා ඩඩ්ලිගේ හෝටලය ගලවලා අයින් කරනවා කිව්ව ලාල්කාන්ත අද ඩඩ්ලිගේ හෝටලය හරි වැට වැරදියි කියයි..

එදා ඩඩ්ලිගේ හෝටලය ගලවලා අයින් කරනවා කිව්ව ලාල්කාන්ත අද ඩඩ්ලිගේ හෝටලය හරි වැට වැරදියි කියයි..

ඩඩ්ලි සිරිසේනගේ අරලිය හෝටලයේ තිබෙන කොටස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයිති කොටස නොවන බවක් සිදු කිරීමට ඇත්තේ හෝටලයට වැවෙන් වැඩිපුර අල්ලා ගත් කොටසේ වැට ගැලවීම පමණක් බවත් කෘෂිකර්ම පශු සම්පත් හා ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත පැවසීය 

 දැනට තමාට ලද තොරතුරු අනුව අරලිය හෝටලය සංචාරක මණ්ඩලයෙන් බදු පදනම මත ඩඩ්ලි මිලදීගෙන ඇති නමුත් අදාළ සංචාරක හෝටලය සඳහා වැවට අයත් භූමියෙන්ද වැටක් ගසා කොටසක් වෙන් කරගෙන ඇතැයි ද ඇමතිවරයා කීවේය.  තමාගේ හෝටලයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කොටස තිබෙනවා නම් ඒ කොටස ලබාදී ඉවත් වෙන බවට ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළ යුතු බවද ඇමතිවරයා පැවසුවේය..

Search