ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් කුමාර් මහතා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ එම කොමිසම විසින් සිදු කරමින් ඇති අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ වන පරීක්ෂණයකට අදාලවයි.