හිටපු මැති ඇමතිවරු විස්සකගේ වත්කම් විමර්ශනය ඇරඹයි

හිටපු මැති ඇමතිවරු විස්සකගේ වත්කම් විමර්ශනය ඇරඹයි

නාමල්, මහින්ද, රෝහිත, සහගල, පවිත්‍රා වජිර ඇතුළු පිරිසක් ඒ අතර පසුගිය කාලයේ නොයෙක් අමාත්‍ය ධුරය දැරූ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලඥයින් විසි දෙනෙකු විසින් අනීතිකව රැස් කරනු ලැබුවේ යැයි කියන වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.. 


ඒ අනුව නාමල් රාජපක්ෂ, රෝහිත අභේ ගුණවර්ධන, මහින්ද අමරවීර, පියසේන ගමගේ, පවිත්‍රා වන්නආරච්චි, වජිර
අභේවර්ධන, දුමින්ද දිසානායක, එස්.එම් චන්ද්‍රසේන,  සාගල රත්නායක මනූෂ නානයක්කාර හිටපු නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විසදෙනෙකු සම්බන්ධයෙන් මෙම විභර්ශණය පැවැත්වුවේ

Search