ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා ලද ජය ග්‍රහණය සාමාකාමීව විද ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමස්ථ රට වාසීන්ගෙන් ඉල්ලා සිටී.
මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් ලද තොරතුරු මත මාධ්‍ය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.