ප්‍රාථමික මට්ටමේ තීන්දු අරගෙන ගුරුවරු මෙහෙයවන්නේ 'කාලකණ්ණි කණ්ඩායමක්' - කෙහෙළිය රඹුක්වැල්ල (VIDEO)

ප්‍රාථමික මට්ටමේ තීන්දු අරගෙන ගුරුවරු මෙහෙයවනු ලබන්නේ 'කාලකණ්ණි කණ්ඩායමක්' යැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අද (14) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.