වංචා දුෂණ හොයනවා නම් මෙන්න සාක්ෂි - අසේලගෙන් හෙළිදරව්වක් (VIDEO)

රජය විසින් වංචා දුෂණ ගැන හොයනවා නම් සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් අවධාරණය

කරනවා.

ලංකාදීප පුවත්පතේ පළ වූ "සංස්ථා මණ්ඩල ලොකු පුටු හොල්ලයි" යන පුවත මුල් කරගනිමින් ඔහු කියා සිටියේ පුටු දෙකක් හෙල්ලීමට අවශ්‍ය කරන සාක්ෂි දෙකක් ලබාදෙන බවයි.

එම මාධ්‍ය හමුව පහතින්,