ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙන්න (VIDEO)

තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

එලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරු මෙසේය.

01. ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය

02. බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය

03. කෙහෙළිය රඹුක්වැල්ල - ජල සම්පාදන අමාත්‍ය

04. මහින්ද අමරවීර - කෘෂිකර්ම සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

05. රමේෂ් පතිරණ - කර්මාන්ත අමාත්‍ය

06. විඳුර වික්‍රමනායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

07. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් - පරිසර අමාත්‍ය

08. රොෂාන් රණසිංහ - වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය