"අරයා යනවා හංසමාලි එක්ක මෙයා යනවා පුෂ්පිකා එක්ක" ෆොන්සේකාගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක් (VIDEO)

සෞභාග්‍ය දැක්මෙන් දුන් පොරොන්දු සියල්ල ඉෂ්ට කරන බව කිව්වත් ඒවා ඉෂ්ට වෙන ක්‍රමවේදයක් දකින්න නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු

මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය ගැන ද එහිදී ඔහු අදහස් පළ කර සිටියේ ය.

අද (8) පාර්ලිමේන්තුවේ ඔහු කළ කතාව පහතින්,